file
වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි නිවැරදිව ගණනය කිරීම සඳහා ගුවන් හමුදාවට අයත් ඩ්‍රෝන යානා යොදාගන්නා බව කෘෂිකර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.
ලබන සතිය අග වන විට ගුවන් හමුදාව සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය එක්ව මෙම තක්සේරු කටයුතු සිදුකිරීමට නියමිතයි.
වංචනික ලෙස කුඹුරුවලට ගිනි තබා රක්ෂණ වන්දි ලබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන් හට කිසිසේත් වන්දිමුදල් ගණනය නොකරන බව ගොවිජන රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් පවසනවා.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…