Saturday, October 10, 2026
Homeදේශීයවගා හානි හොයන්න ඩ්‍රෝන යානා..

වගා හානි හොයන්න ඩ්‍රෝන යානා..

වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි නිවැරදිව ගණනය කිරීම සඳහා ගුවන් හමුදාවට අයත් ඩ්‍රෝන යානා යොදාගන්නා බව කෘෂිකර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

ලබන සතිය අග වන විට ගුවන් හමුදාව සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය එක්ව මෙම තක්සේරු කටයුතු සිදුකිරීමට නියමිතයි.

වංචනික ලෙස කුඹුරුවලට ගිනි තබා රක්ෂණ වන්දි ලබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන් හට කිසිසේත් වන්දිමුදල් ගණනය නොකරන බව ගොවිජන රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් පවසනවා.

READ:   වියළි කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව 97,000 ඉක්මවයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්