file
විශේෂඥ වෛද්‍යවරු සම්බන්ධයෙන් ඇතිව ඇති ගැටලුවට පිළියමක් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ පියවරවල් දෙකක් ගෙන තිබෙනවා.
ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන් සඳහා වයස අවුරුදු 63 දක්වා සේවය කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.
යම්කිසි වෛද්‍යවරයෙකු සම්පූර්ණ වී විශ්‍රාම ගත්තද එම රෝහලට අනුප්‍රාප්තික විශේෂඥ වෛද්‍යවරයෙකු පැමිණෙන්නේ නැතිනම් ඒ වෙනුවට මුලින් සිටි වෛද්‍යවරයාට තවදුරටත් සේවය කිරීමට අවස්ථාව ලැබෙනවා.
ඒ කොන්ත්‍රාත් පදනම මතයි.
එහිදී වැටුප්, අතිකාල සහ ඇනිකුත් දීමනා සහ පහසුකම් සියල්ල ලබා දෙන බවත් දුර බැහැර නම් නිල නිවාස ලබා දීමටත් කටයුතු කරන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසුවා.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…