file
සියලුම ආකාරයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩා වලින් සමුගන්නා බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ලහිරු තිරිමාන්න විසින් කළ ඉල්ලීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිගෙන තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය ඒ බව පවසා සිටිනවා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 44 කට ක්‍රීඩා කර ඇති ලහිරු තිරිමාන්න එක්දින තරග 127කට සහ විස්සයි විස්ස තරග 26කට සිය දායකත්වය දක්වා තිබෙනවා.
අවසන් වරට 2019 දී ලහිරු තිරිමාන්න පාකිස්තානය ට එරෙහිව සිය අවසන් එක්දින තරගයට ක්‍රීඩා කළා.
සියලුම ආකාරයේ තරගවලින් තිරිමාන්න රැස් කරගෙන ඇති ජාත්‍යන්තර ලකුණු සංඛ්‍යාව 5500 සීමාව ඉක්මවනවා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…