file
බුදුන් වහන්සේට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් කළ දෙරණ නාලිකා ප්‍රධානී දිලිත් ජයවීර මහතා ට එරෙහිව ආණ්ඩුව තවමත් නීතිය ක්‍රියාත්මක නොකරන බව බත්තරමුල්ලේ සීලරතන හිමි යළිත් චෝදනා කරනවා.
මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගත්තොත් උපවාස ක්‍රියාමාර්ගකට යන බවයි උන්වහන්සේ සඳහන් කළේ.
වැඩිදුර විස්තර සහිත විඩියෝව පහතින්,
ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ බස් රථ නිෂ්පාදන සමාගමක් වන Custom Denning ආයතනය, ශ්‍රී ලංකාවේ මහා පරිමාණ…
වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා පිටිය තුළ කැපී පෙනෙන කඩයිම් රැසක් පසු කරමින් මෙරට ක්‍රිකට් අනාගතයට…
පරිසරය ආරක්ෂා කරගනිමින්, ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස සළකා වන්දනාවේ පැමිණෙන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති, පූජ්‍ය…
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…
රඹෑව ප්‍රදේශයේදී බස් 3ක් ගැටී සිදුවූ අනතුරෙන් 5 දෙනෙකු මියගොස් තිබේ. අනතුරට ලක් වුණේ, ලංගම…