Sunday, July 26, 2026
Homeදේශීයදෙරණේ දිලිත් ජයවීරට එරෙහිව සීලරතන හිමි යළිත් පැමිණිලි කරයි

දෙරණේ දිලිත් ජයවීරට එරෙහිව සීලරතන හිමි යළිත් පැමිණිලි කරයි

බුදුන් වහන්සේට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් කළ දෙරණ නාලිකා ප්‍රධානී දිලිත් ජයවීර මහතා ට එරෙහිව ආණ්ඩුව තවමත් නීතිය ක්‍රියාත්මක නොකරන බව බත්තරමුල්ලේ සීලරතන හිමි යළිත් චෝදනා කරනවා.

මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගත්තොත් උපවාස ක්‍රියාමාර්ගකට යන බවයි උන්වහන්සේ සඳහන් කළේ.

වැඩිදුර විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   වැස්ස අද මි.මී 100 ඉක්මවයි.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්