ඊයේ (25) බණ්ඩාරවෙල ලැගුම්හලක් තුළ දී කාන්තාවක් ඝාතනය කර ඇති බව වාර්තා වුණා. එලෙස ඝාතනය වූයේ 40 හැවිරිදි ඇටම්පිටිය ප්‍රදේශයේ…
ලංකා ධීවර සංස්ථාව වර්තමාන වෙළෙඳපොළට සරිලන පරිදි යාවත්කාලීන කරමින් මත්ස්‍ය නිෂ්පාදන UBER, PICKME හරහා ගෙදරට ගෙන්වා ගැනීමට පාරිභෝගිකයන්ට අවකාශය උදාකර…
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය පස් වක කුඹල් පෙරහැර අද වීථි සංචාරය කිරීමට නියමිතයි. එම පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක…
WWE සුපිරි තරුවක් වන Bray Wyatt ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා. තුන් වතාවක් WWE ශූරතාවය දිනා ඇති Bray Wyatt හෙවත්…
අද (25) දිනයේ ද මියගිය කැස්බෑවන් සිව් දෙනෙකු වෙරළට ගොඩ ගසා ඇති බව වාර්තා වෙනවා. ගාලුමුවදොර වෙරළ තීරයට සහ සරක්කුව…
මීගමුව සරක්කු මුහුදු වෙරළට ඊයේ (24) පස්වරුවේ තවත් කැස්බෑවුන් දෙදෙනෙකුගේ සිරුරු ගොඩ ගසා තිබෙනවා. file පසුගිය දින කිහිපය තුළ දිවයිනේ…
හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා. ඒ හෙරොයින් කිලෝ 03ක් සමග මාතලේ ඔවිලිකන්ද ප්‍රදේශයේ දී. මොහු වැඩ තහනමකට ලක්වූ…
වැඩ වර්ජනයක නිරත දුම්රිය විදුලි කාර්මික ශිල්පීන් හා දුම්රිය බලධාරීන් අතර සාකච්ඡාවක් අද (25) පෙරවරුවේ පැවැත්වෙන බව වාර්තා වෙනවා. උප…
රත්‍රන් තොගයක් සමග මෙරටට පැමිණ රේගු අත්අඩංගුවට පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් පාර්ලිමේන්තුවේ ආචාරධර්ම හා වරප්‍රසාද කමිටුව හමුවට…
බන්ධනාගාර ගත කළ අමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇප බැඳුම්කරයක් මත නිදහස් කර තිබෙනවා. 2020 දී ජොර්ජියා මැතිවරණ ප්‍රතිඵලය වෙනස් කිරීමට කුමන්ත්‍රණය…
නමුණුකුල, බූටාවත්ත ප්‍රදේශයේ කෝවිලක පැවැත්වූ රදම් පෙරහැරක ගිය ට්‍රැක්ටර් රථයක් යළි කෝවිල වෙත රැගෙන එමින් සිටියදී විදුලි රැහැනක පැටලී අනතුරක් සිදුව…