file
බන්ධනාගාර ගත කළ අමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇප බැඳුම්කරයක් මත නිදහස් කර තිබෙනවා.
2020 දී ජොර්ජියා මැතිවරණ ප්‍රතිඵලය වෙනස් කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත හිටපු ජනාධිපතිවරයා ෆුල්ටන් ප්‍රාන්ත බන්ධනාගාරයට භාරවී තිබුණා.
එහිදී ඔහු අත්අඩංගුවට ගත් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
හිටපු ජනාධිපතිවරයා විනාඩි 20ක පමණ කාලයක් බන්ධනාගාර ගත කර සිටි බව විදෙස් මාධ්‍ය පවසනවා.
Veteran Sri Lankan actor Mahendra Perera has won the Best Actor award at the Malaysia…
ශ්‍රී ලාංකික ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා 2026 වසරේ Malaysia Golden Global Awards සම්මාන උළෙලේ…
London, United Kingdom Sri Lankan educator, keynote speaker, and Presidential and State Award recipient Ms.…
අධ්‍යාපනය, නායකත්වය සහ නිපුණතා සංවර්ධනය යන ක්ෂේත්‍රයන්හි සිදු කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් බර්නඩින් ජයසිංහ (Ms.…
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…