Saturday, July 25, 2026
Homeදේශීයබණඩාරවෙල හෝටල් කාමරයේ කාන්තාවගේ ඝාතනය කැලණියට සම්බන්ධ වෙන හැටි.

බණඩාරවෙල හෝටල් කාමරයේ කාන්තාවගේ ඝාතනය කැලණියට සම්බන්ධ වෙන හැටි.

ඊයේ (25) බණ්ඩාරවෙල ලැගුම්හලක් තුළ දී කාන්තාවක් ඝාතනය කර ඇති බව වාර්තා වුණා.

එලෙස ඝාතනය වූයේ 40 හැවිරිදි ඇටම්පිටිය ප්‍රදේශයේ කාන්තාවක්.

තියුණු ආයුධයකින් පහරදීමෙන් කාන්තාව ඝාතනය කර ඇති බවත් වස පානය කිරීමක් සිදුවී ඇති ද යන්න සැක සිතෙන ද්‍රව්‍ය කාමරයේ තිබී හමුවූ බවත් පොලිසිය පැවසුවා.

කැලණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් අපරාධයට පෙර දින බණ්ඩාරවෙලට පැමිණ අදාළ කාන්තාව හෝටල් කාමරයට ගෙන්වාගෙන අපරාධය සිදු කර ඇති බව පොලිසිය පවසනවා.

වැඩිදුරටත් විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   ⚠️ ඔබට හොරෙන් ඔබේ ජංගම දුරකතනයෙන් ඔත්තු බලන පෙගසස් (Pegasus)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්