Tuesday, September 8, 2026
Homeදේශීයලක්ෂපති ආ තරඟකාරියගෙන් පොලිසිය ප්‍රශ්න කරයි

ලක්ෂපති ආ තරඟකාරියගෙන් පොලිසිය ප්‍රශ්න කරයි

සිරස ලක්ෂපති වැඩසටහනේ ලෝක උරුමයක් වන සිංහරාජ රක්ෂිතය මායිමේ සිදු වන වනවිනාශය පිළිබඳව අදහස් පළ කළ තරඟකාරියක වූ පාසල් සිසුවියගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන ති‌බෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
රත්නපුර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරිවරයා යටතේ මේ පිළිබඳ විමර්ශනයක් පැවැත්වෙන බවත් වනවිනාශයන් හා පරිසර හානි පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන තොරතුරු විමර්ශනය කිරීමට පියවර ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරයි.

ප්‍රවෘත්තිය උපුටාගැනීම : නිව්ස්ෆස්ට්

READ:   අස්වැසුමේ තවත් මුදල් ප්‍රමාණයක් මේ සතියේ බැංකුවලට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්