පොලිතීන් බෑග් හෙවත් ශොපින් බෑග් භාවිතය හේතුවෙන් වසරකට බිලියනයකට අධික සංඛ්‍යාවක් එම බෑග් පරිසරයට මුදා හැරෙන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
ඒ අනුව එම බෑග් භාවිතය අවම කළ යුතු බව ඇමතිවරයා පැවසුවේ ඊයේ (15) පැවති උත්සවයකට සහභාගි වෙමිනි.
එම ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ චැනලයෙන් නරඹන්න.
A valid URL was not provided.


