කොවිඩ් 19 අවදානම හේතුවෙන් වසා ඇති සියලු පාසල් එළඹෙන අප්‍රේල් 19 දා ආරම්භ කරන බව අධ්‍යාපන ඇමති ජී.එල්.පීරිස් මහතා ඊයේ (15) බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පැවසීය.
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ අනුව මෙම කටයුතු සිදු කරන බව ඇමැතිවරයා එහිදී පැවසීය.
සියලු පාසල් ආරම්භය අවුරුද්දෙන් පසු
නවතම වීඩියෝ
-
හෙට කැබිනට්ටුවට දාන එකේ විස්තරේ ජනපති අදම කියයි.ගම්පහ සම්පූර්ණ කතාව මෙන්න. ශිරන්තිට වෙන දේ?
-
රු.බි.1.5ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයේ රටම සෙව්ව දර්ශන පෙල මෙන්න
-
🔴ජනපතිට ගම්පහින් පුදුම ආදරයක්!!හිමිවරුත් ජනපති සමග සෙල්ෆි ගනී.බලන්න ලස්සන දර්ශන පෙළ.
-
🔴live සුනාමි සෙනගක් ආපු ගම්පහ අවසන් රැලියෙන් පසු, ජනපති යළිත් ගම්පහ රැලියකට..! ඔබට කියන දේ මෙන්න..!!


