Thursday, July 23, 2026
Homeදේශීයපාරිභෝගික අරමුදලක් ඇරඹෙයි

පාරිභෝගික අරමුදලක් ඇරඹෙයි

ලෝක පාරිභෝගික අයිතීන් සුරැකීමේ දිනය නිමිති කරගනිමින් පාරිභෝගික අරමුදලක් ආරම්භ කිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ඇතුළු එම සංගමය සම්බන්ධ අනෙකුත් සංගම් තීරණය කර තිබේ.
ලෝක පාරිභෝගික අයිතීන් සුරැකීමේ දිනය නිමිත්තෙන් ඊයේ (15) මාධ්‍ය හමුවක් පවත්වමින් අසේල සම්පත් මහතා මේ බව පැවසීය.
දෙකෝටියකට ආසන්න මෙරට පාරිභෝගික ජනතාව සුරැකීමට නිශ්චිත යාන්ත්‍රණයක් නොමැති වීම හේතුවෙන් මෙම අරමුදල පිහිටුවන බව කී අසේල සම්පත් මහතාගේ ප්‍රකාශය ‘ද ලයිෆ් ට්‍රැවලර්’ චැනලයෙන් නරඹන්න.

අසේල සම්පත්ගෙන් අපුරු වැඩක් – YouTube

READ:   ශ්‍රී ලංකාවට තවත් ජාත්‍යන්තර ගුවන් තොටුපොළක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්