සෑම වසරකම ඇසළ පෙරහර මහා මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර දිනයේ, ආදිවාසි ජනතාව විසින් දළදා වහන්සේ වෙනුවෙන් මහත් භක්තියෙන් යුතුව පෞරාණික…
මහනුවර ඇසළ මහා මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ විථි සංචාරය කිරීමට නියමිතයි. අද රාත්‍රී 7.26 ට ආරම්භ වන පළමු…
නෙළුක්කුලම පොලිස් වසමේ භරතීපුරම් ප්‍රදේශයේ දී කුඩා දැරියක් තවත කුඩා දැරියන් කිහිපදෙනෙකු සමග සෙල්ලම් කරමින් සිටියදී වතුර ටැංකියකට වැටීමෙන් මියගොස්…
සාමාන්‍ය පෙළ විභාගයේ ඇගැයීම් කටයුතු සඳහා සහභාගී වූ විදුහල්පතිවරුන්ට හා ගුරු භවතුන්ට රාජකාරි නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් කරනවා.…
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද (26) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි. පළමු රන්දෝලි පෙරහැර අද රාත්‍රී 07.26ට…
ඉන්දියාවේ මදුරෙයි දුම්රිය ස්ථානයේ දුම්රිය මැදිරියක් තුළ ගින්නක් හටගෙන තිබෙනවා මෙම ගින්නෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂය පත්ව ඇති බව විදෙස්…
2011 ක්‍රිකට් ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව පරාජය කිරීමට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර රාජතාන්ත්‍රික ගණුදෙනුවක් සිදුව ඇති බව විජිත්…
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා සැප්තැම්බර් මස 02 හා 03 යන දෙදින තුළ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත…
SHIYAN 6 නැමති චීන පරීක්ෂණ නෞකාව ඔක්තෝබර් 25 වනදා මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ මෙම පරීක්ෂණ නෞකාව සම්බන්ධයෙන්…
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ අක්කර දහසක ආයෝජන කලාපයක් ඇති කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ…
නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම මහතා අද (25) ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡා පවත්වා…