file
මහනුවර ඇසළ මහා මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ විථි සංචාරය කිරීමට නියමිතයි.
අද රාත්‍රී 7.26 ට ආරම්භ වන පළමු රන්දෝලි පෙරහැර දළදා වීදිය, ඩී.එස් සේනානායක වීදිය, පන්සල පාර ඔස්සේ ඉහලට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය, කොටුගොඩැල්ල වීදිය, හරස් වීදිය, ඩී.එස් සේනානායක වීදිය, රජ වීදිය ඔස්සේ ඉහලට ගමන් කර මාලිගාවට ගෙවදීමට නියමිතයි.
එම කාලය තුළ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය දැනුම්දෙනවා.
පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ එම නිවේදනය පහතින්,
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…