Thursday, June 11, 2026
Homeදේශීයනුවර පෙරහැරේ යන අලිඇතුන්ගේ ඇස්වලට ලේසර් කිරණ අල්ලන වැඩක් ගැන පැමිණිල්ලක්.

නුවර පෙරහැරේ යන අලිඇතුන්ගේ ඇස්වලට ලේසර් කිරණ අල්ලන වැඩක් ගැන පැමිණිල්ලක්.

මහනුවර දළදා පෙරහැරේ කරඬුව වඩම්මවන සහ පෙරහැරේ ගමන් කරන අලි ඇතුන්න්ගේ ඇස්වලට ලේසර් කිරණ එල්ල කරන සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව චන්න ජයසුමන මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පවත්වන ලෙස ඔහු අද (28) පොලිස්පති වරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර සිටියා.

වැඩිදුර විස්තර සහිත විඩියෝව පහතින් ,

READ:   සමාජ මාධ්‍යට වැට බඳින්නෙපා! අපිට කියන දෙයක් කියපුවාවේ - මහින්ද රාජපක්ෂ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්