file
නෙළුක්කුලම පොලිස් වසමේ භරතීපුරම් ප්‍රදේශයේ දී කුඩා දැරියක් තවත කුඩා දැරියන් කිහිපදෙනෙකු සමග සෙල්ලම් කරමින් සිටියදී වතුර ටැංකියකට වැටීමෙන් මියගොස් තිබෙනවා.
ඊයේ (25) සවස ටැංකියකට වැටුණු දැරිය ඇගේ සීයා විසින් වවුනියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 01යි මාස 11ක් වූ භාරතීපුරම්, වවුනියාව ප්‍රදේශයේ දැරියක්.
සිද්ධිය සම්බන්ධයෙන් නෙළුක්කුලම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…