Tuesday, September 8, 2026
Homeදේශීයඅමාත්‍යාංශ 10ක වියදම් ගැන ජනපතිගෙන් තීරණයක්

අමාත්‍යාංශ 10ක වියදම් ගැන ජනපතිගෙන් තීරණයක්

වැඩිම මුදලක් වැය කරන අමාත්‍යංශ 10ක වියදම් විශ්ලේෂණය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

එම විශ්ලේෂණ වාර්තාව භාෂා තුනෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අද අරලියගහ මන්දිරයේ දී පැවති ජාතික ඇගයීම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ රාමුව එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

READ:   ජනපති හා ජපාන විදේශ ඇමති අතර හමුවක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්