Thursday, September 10, 2026
Homeදේශීයදූෂණ විරෝධී පනත 15 වනදා සිට ක්‍රියාත්මකයි

දූෂණ විරෝධී පනත 15 වනදා සිට ක්‍රියාත්මකයි

නව දූෂණ විරෝධී පනත මේ මස 15 වනදා සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව විෂ්‍ය භාර අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

ඒ සඳහා ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට සූදානම් බව අමාත්‍යවරයා මාධ්‍යට පැවසුවා.

පවතින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාව වැරදි තීන්දුවක් ලබා දී හෝ නඩු ඉල්ලා අස්කරගෙන ඇත්නම් ඒ පිළිබඳව ද සොයා බැලීමට පූර්ණ බලය නව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවට හිමිවන බව අමාත්‍යවරයා පවසා තිබෙනවා.

READ:   ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව කාදිනල් හිමිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්