file
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ අක්කර දහසක ආයෝජන කලාපයක් ඇති කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ මහතා මේ බව පැවසුවේ ආරුගම්බේ සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරකයින් සමග ඊයේ (25) පැවති හමුවකදී.
නැගෙනහිර පළාතේ සංචාරක කර්මාන්තය අදියර දෙකක් යටතේ සංවර්ධනය කළ යුතු අතර, ඉදිරි වසර 10 තුළ එම කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අපේක්ෂා කරන බව ඒ මහතා සඳහන් කරනවා.
ඉන්දියාවේ සහය ඇතිව ත්‍රිකුණාමලය දියුණු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක බවයි ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ.
මේ අතර ජනාධිපතිවරයා අම්පාර දිස්ත්‍රික්කයේ ආරුගම්බේ හා පීනට් ෆාම් වෙරළ තීරයේ නිරික්ෂණ චාරිකාවකට ද එක්වුණා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…