file
වැඩ වර්ජනයක නිරත දුම්රිය විදුලි කාර්මික ශිල්පීන් හා දුම්රිය බලධාරීන් අතර සාකච්ඡාවක් අද (25) පෙරවරුවේ පැවැත්වෙන බව වාර්තා වෙනවා.
උප නියාමකවරයෙකු සහ දුම්රිය විදුලි කාර්මික ශිල්පියෙකු අතර ඇතිවූ ගැටුමකින් පසු මෙම වර්ජනය ඇරඹුණේ විදුලි කාර්මික ශිල්පියා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට විරෝධය පළ කරමින්.
මේ හේතුවෙන් ඊයේ සහ පෙරේදා දුම්රිය රැසක් ප්‍රමාද වී ධාවනය කළ අතර දුම්රිය මගීන් දැඩි අපහසුතාවයකට පත්වුණා.
මේ අතර වර්ජනය හේතුවෙන් දුම්රිය මැදිරිවල විදුලි පරිපථ නඩත්තු කටයුතු ඇණ හිට ඇති බවයි වාර්තා වුණේ.
ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ බස් රථ නිෂ්පාදන සමාගමක් වන Custom Denning ආයතනය, ශ්‍රී ලංකාවේ මහා පරිමාණ…
වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා පිටිය තුළ කැපී පෙනෙන කඩයිම් රැසක් පසු කරමින් මෙරට ක්‍රිකට් අනාගතයට…
පරිසරය ආරක්ෂා කරගනිමින්, ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස සළකා වන්දනාවේ පැමිණෙන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති, පූජ්‍ය…
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…
රඹෑව ප්‍රදේශයේදී බස් 3ක් ගැටී සිදුවූ අනතුරෙන් 5 දෙනෙකු මියගොස් තිබේ. අනතුරට ලක් වුණේ, ලංගම…