file
ඊයේ (25) බණ්ඩාරවෙල ලැගුම්හලක් තුළ දී කාන්තාවක් ඝාතනය කර ඇති බව වාර්තා වුණා.
එලෙස ඝාතනය වූයේ 40 හැවිරිදි ඇටම්පිටිය ප්‍රදේශයේ කාන්තාවක්.
තියුණු ආයුධයකින් පහරදීමෙන් කාන්තාව ඝාතනය කර ඇති බවත් වස පානය කිරීමක් සිදුවී ඇති ද යන්න සැක සිතෙන ද්‍රව්‍ය කාමරයේ තිබී හමුවූ බවත් පොලිසිය පැවසුවා.
කැලණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් අපරාධයට පෙර දින බණ්ඩාරවෙලට පැමිණ අදාළ කාන්තාව හෝටල් කාමරයට ගෙන්වාගෙන අපරාධය සිදු කර ඇති බව පොලිසිය පවසනවා.
වැඩිදුරටත් විස්තර සහිත විඩියෝව පහතින්,
London, United Kingdom Sri Lankan educator, keynote speaker, and Presidential and State Award recipient Ms.…
අධ්‍යාපනය, නායකත්වය සහ නිපුණතා සංවර්ධනය යන ක්ෂේත්‍රයන්හි සිදු කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් බර්නඩින් ජයසිංහ (Ms.…
ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම සඳහා ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බවත්,…
අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන්…
file නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම…
නිව් ජර්සි, ජූලි 20 – 2026 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගයේදී අතිරේක කාලයේ වාර්තා…