file
මීගමුව සරක්කු මුහුදු වෙරළට ඊයේ (24) පස්වරුවේ තවත් කැස්බෑවුන් දෙදෙනෙකුගේ සිරුරු ගොඩ ගසා තිබෙනවා.
පසුගිය දින කිහිපය තුළ දිවයිනේ වෙරළ කිහිපයකින් කැස්බෑ සිරුරූ ගොඩා ගසා තිබූ බව වාර්තා වුණා.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වැටිච්ච බහාලුම් දැන් දැන් දියවී රසායනික ද්‍රව්‍ය එලියට එමින් පවතින බවත් ඒ හේතුවෙන් කැස්බෑවන් මෙලෙස මියයන බවත් ආචාර්ය අජන්තා පෙර්රා මහත්මිය පවසනවා.
මේ වන විට කැස්බෑවන් 14 දෙනෙකුගේ සිරුරු වෙරළට ගොඩ ගසා ඇති බවයි ඇය පැවසුවේ.
මාළු ආහාරයට ගැනීම අවදානම් සහිත බව ඇය මෙහිදී අනතුරු අඟවා සිටියා.
වැඩිදුර විස්තර සහිත විඩියෝව,
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…