දෙරණ නාලිකාවේ හිමිකරු, ව්‍යාපාරික දිලිත් ජයවීර මහතාගේ දේශපාලන පක්ෂය වන "මව්බිම ජනතා පක්ෂයේ" මූලස්ථානය ඊයේ (11) විවෘත කෙරුණා. ඒ කොළඹ…
අද (12) දිවයිනේ බොහෝ ප්‍රදේශවල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
ජැක්සන් ඇන්තනී මහතාගේ වියෝව සම්බන්ධයෙන් මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා මහතා අදහස් පළ කර සිටියා. ඒ ජැක්සන් ඇන්තනී මහතාගේ…
පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර කොටස තවදුරටත් අවහිර වී තිබෙනවා. මේ හේතුවෙන් පින්නදූව…
අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (12) පස්වරුවේ සිදුකිරීමට නියමිතයි. ඒ රාගම ශුද්ධ වූ පේදුරු…
ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමේ වර්තමාන වේග පන්දු යවන යොවුන් ක්‍රීඩක…
2023 (2024) උසස් පෙළ විභාගයේ විභාග කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව 2024 ජනවාරි මස 04 වනදා…
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරගය කඩුලු 06 කින් ජය ගැනීමට පාකිස්තානය සමත් වුණා. පළමුව පන්දුවට පහරදුන්…
කුසල් මෙන්ඩිස්ගේ වේගවත් ඉනිමට ඉන්දීය හිටපු සුපිරි ක්‍රීඩකයන් මෙන්ම වර්තමාන පිතිකරුවන් රැසක් ද කුසල් මෙන්ඩිස්ට සුබ පැතුම් එක්කර තිබුණා. මේ…
ආබාධයකට ලක්වීම හේතුවෙන් කුසල් මෙන්ඩිස් රෝහල් ගත කර ඇති බව වාර්තා වෙනවා. පන්දු රැකීමට පිටියට පිවිසීමට සූසානම්ව සිටියදී කුසල් ආබාධයකට…
ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක්…