ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර තරගයේ පළමුව ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට කඩුලු 03ක් දැවී ලකුණු 229ක් ලබා සිටිනවා.…
ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධි පාඨමාලා මෙරට තුළ පිළිගැනීමට හැකිවන පරිදි නීතිමය විධිවිධාන පැනවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. file
එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අද(10) පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක…
ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කාලාකරුවන් ඇතුළු විශාල ජනතාවක් බොරැල්ල ජයරත්න මල් ශාලාවට මේ වන…
ජංගම රථයකින් මිලදී ගත් සොසේජස් බනිස් ගෙඩියක් ආහාරයට ගැනීමේදී එහි තිබූ බ්ලේඩ් තලයකට උගුර කැපී පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල්…
කොළඹ රිජ්වේ ළමා රෝහලේ ඇති එකම සී.ටී ස්කෑන් යන්ත්‍රය බිඳ වැටී තිබෙනවා. එම යන්ත්‍රය මගින් දිනකට කුඩා දරුවන් 25කගේ පමණ…
ශ්‍රී ලංකා යුධ හමුදාවේ 74 වන සංවත්සරය අදට (10) යෙදී තිබෙනවා. 1949 වසරේ දී ශ්‍රී ලංකා යුධ හමුදාව ආරම්භ කෙරුණා. වසර…
වව්නියාව, වෙලිකුලම ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා ජිප් රථයක් අනතුරකට ලක්ව තිබෙනවා. ඊයේ රාත්‍රියේ 9.30ට පමණ සිදුවූ මෙම අනතුරින්…
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවන තරගය අද (10) පැවැත්වෙනවා. ඒ පාකිස්තානයට එරෙහිවයි. අද තරගය සඳහා…
එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවන තරගය හෙට පැවැත්වෙනවා. ඒ පාකිස්තානයට එරෙහිවයි. හෙට තරගය සඳහා ශ්‍රී ලංකා…
අද පෙරවරුවේ රත්ගම ප්‍රදේශයේ දී සිදුවූ වෙඩිතැබීමකින් තුවාල ලැබූ හිටපු පොලිස් පරීක්ෂකවරයකු මියගොස් තිබෙනවා. හිටපු පොලිස් පරීක්ෂකවරයා මියගොස් ඇත්තේ වෙඩි…