file
ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කාලාකරුවන් ඇතුළු විශාල ජනතාවක් බොරැල්ල ජයරත්න මල් ශාලාවට මේ වන විටත් පැමිණ සිටිනවා.
අද රාත්‍රී 11 දක්වා ඒ මහතාගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙනවා.
දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා පස්වරුවේ ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානයේ දී සිදුකිරීමට නියමිතයි.
සිය පියාණන්ගේ වියෝව ගැන මාධවී ඇන්තනී මහත්මිය අදහස් පළ කර සිටියා..
“බොහෝ දෙනෙක් අප්පච්චිට ආදරය ප්‍රකාශ කරන්න අද එනවා.ඒ හැමෝටම ගොඩක් ස්තූතියි. අප්පච්චි හම්බකරපු ධනය තමයි ඒ ආදරේ.. අප්පච්චිට වෙන ධනයක් නෑ.ඉක්මනින් දුක හිතෙන හිත රිදෙන අහිංසක මනුස්සයෙක් මගෙ අප්පච්චි.”
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…