file
කොළඹ රිජ්වේ ළමා රෝහලේ ඇති එකම සී.ටී ස්කෑන් යන්ත්‍රය බිඳ වැටී තිබෙනවා.
එම යන්ත්‍රය මගින් දිනකට කුඩා දරුවන් 25කගේ පමණ සී.ටී.ස්කෑන් පරීක්ෂණ සිදුකළ බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණ නිලධාරින්ගේ සංගමය පවසනවා.
මේ හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන දරුවන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවයි එම සංගමය පවසන්නේ.
මේ අතර එම සංගමයේ සභාපති චනක ධර්ම වික්‍රම මහතා සඳහන් කළේ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රධාන විකිරණ යන්ත්‍රය බිඳ වැටි දවස් 10කට වැඩි කාලයක් ගතව ඇති බවයි.
එම යන්ත්‍රයට අදාළ සේවා ගිවිසුම් යාවත්කාලීන නොකිරීම නිසා යත්න්‍රය යථාවත් කිරීම දිගින් දිගටම ප්‍රමාදවන බව ඔහු පෙන්වා දෙනවා.
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…