වාහන හැර අනෙකුත් භාණ්ඩ සඳහා පනවා තිබූ ආනයන තහනම අද (09) සිට ක්‍රියාත්මක පරදි ඉවත් කිරීමට තීරණය කළ බව මුදල්…
ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් 3ක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත…
ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින් ගැන තොරතුරු ලබා ගැනීම සඳහා විශේෂ දුරකථන අංක දෙකක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලබා දී තිබෙනවා.…
සියයට 51%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත හැකි බවට දේශපාලන පක්ෂ විසින් සහතියක් ලබා දෙන්නේ නම් ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් තරග කිරීමට…
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අද (09) රාත්‍රී 11.30 දක්වා වලංගු වන පරිදියි.…
ගලෙන්බිදුනුවැව පොලිස් වසමේ පඩිකාරමඩුව ග්‍රාමසේවා වසමේ පඩිකාරමඩුව පැරණිගම ප්‍රධාන මාර්ගයේ දී වන අලියෙකු පහර දිමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පසුගිය (08)…
නීතිඥවරුන් පිරිසක් විරෝධතාවයක නිරත වනවා. ඒ මුලතිව් මහෙස්ත්‍රාත් දිසා විනිසුරු ටී. සරවණරාජා මහතාගේ ඉවත්වීම සම්බයෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා…
ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇත්නනී මහතාගේ මියයෑම සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මධ්‍යට කරුණු දක්වා සිටිනවා.…
අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා සිදුකිරීමට නියමිතයි. ඒ රාගම ශුද්ධ වූ…
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යුධ ගැටුම් තවදුරටත් උත්සන්න වී තිබෙනවා. යුද ගැටුම් හේතුවෙන් මේ වන විට දෙපාර්ශවයේම පුද්ගලයින් 1,000කට අධික…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව අද (09) මොරොක්කෝවේදී ආරම්භ වෙනවා. මෙම සමුළුව සඳහා රටවල් රැසක මුදල් අමාත්‍යවරුන් මහ බැංකු අධිපතිවරුන්…