file
ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින් ගැන තොරතුරු ලබා ගැනීම සඳහා විශේෂ දුරකථන අංක දෙකක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලබා දී තිබෙනවා.
ඒ අනුව +94716640560 සහ 1989 යන අංක දෙකට ඇමතීමෙන් එරට සිටින ශ්‍රී ලාංකිකයින් ගැන තොරතුරු ලබා ගත හැකියි.
මේ අතර ඊශ්‍රායලයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයෙකුට ගැටලුවක් ඇති නම් 0094- 716640560 දුරකථන අංකයට වට්ස්ඇප් ඔස්සේ තොරතුරු ලබා දිය හැකියි.
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර යුධ ගැටුම් තවදුරටත් වර්ධනය වී තිබෙනවා.
විදේස සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ එරට සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කඩිනමින් කටයුතු කරන බවයි.
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ගැටුම් අතරතුර දී තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්ව ඇති බවට නවතම තොරතුරු වාර්තා වෙනවා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්‍රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…