Thursday, September 10, 2026
Homeදේශීයදේශීය ණය ප්‍රශස්තිකරණය යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ..

දේශීය ණය ප්‍රශස්තිකරණය යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ..

දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ යෝජනාව සභානායකවරයා විසින් පාර්ලිමේන්තුවට අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. 

මේ අතර දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ මුදල් කාරක සභාවේ වාර්තාව මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් ඉදිරිපත් කර සිටිනවා.

ඊට අදාළ දර්ශන පහතින්,

READ:   තඹුත්තේගම අනතුරක්: සිවි දෙනෙක් ජීවිතක්ෂයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්