file
ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇත්නනී මහතාගේ මියයෑම සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මධ්‍යට කරුණු දක්වා සිටිනවා.
පසුගිය දිනවල ජැක්සන් ඇන්තනි මහතාගේ රෝගී තත්ත්වය ක්‍රමානුකූලව නරක ඇතට හැරුණු බව ඒ මහතා පවසනවා.
ඔක්සිජන් සහ වෙනත් පහසුකම් ලබාදුන්නද සංකුලතා හේතුවෙන් එම ප්‍රතිකාර දරාගැනීමට ජැක්සන් ඇන්තනී මහතාට නොහැකි වූ බව ඔහු පෙන්වා දෙනවා.
ජැක්සන් ඇන්තනී මහතාගේ රෝහල් කාමරය තුළ අත්භුත යමක් සිදුවුණා ද යන්න සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරයා මෙහිදී අදහස් දක්වා සිටියා.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…