Thursday, September 10, 2026
Homeදේශීයජැක්සන්ගේ කාමරයේ අද්භූත දේවල් සිදුවුණා?

ජැක්සන්ගේ කාමරයේ අද්භූත දේවල් සිදුවුණා?

ප්‍රවීණ රංගවේදී ජැක්සන් ඇත්නනී මහතාගේ මියයෑම සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මධ්‍යට කරුණු දක්වා සිටිනවා.

පසුගිය දිනවල ජැක්සන් ඇන්තනි මහතාගේ රෝගී තත්ත්වය ක්‍රමානුකූලව නරක ඇතට හැරුණු බව ඒ මහතා පවසනවා.

ඔක්සිජන් සහ වෙනත් පහසුකම් ලබාදුන්නද සංකුලතා හේතුවෙන් එම ප්‍රතිකාර දරාගැනීමට ජැක්සන් ඇන්තනී මහතාට නොහැකි වූ බව ඔහු පෙන්වා දෙනවා.

ජැක්සන් ඇන්තනී මහතාගේ රෝහල් කාමරය තුළ අත්භුත යමක් සිදුවුණා ද යන්න සම්බන්ධයෙන් අධ්‍යක්ෂවරයා මෙහිදී අදහස් දක්වා සිටියා.

READ:   ඒඩ්ස් ව්‍යාප්තිය සියයට 300කින් ඉහළට.. ළමයි පනහකටත් ඒඩ්ස්. - විශේෂඥ වෛද්‍ය චමල් සංජීව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්