file
ශ්‍රී ලංකා යුධ හමුදාවේ 74 වන සංවත්සරය අදට (10) යෙදී තිබෙනවා.
1949 වසරේ දී ශ්‍රී ලංකා යුධ හමුදාව ආරම්භ කෙරුණා.
වසර 73ක කාලයක් පුරා රටය සහ ජන ජීවිතයට එල්ල වූ විවිධ තර්ජන හා අභියෝගවලදී මාතෘ භූමියේ සෛවයිරීත්වය හා භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් යුධ හමුදාව ඉමහත් සේවයක් ඉටු කරනවා.
ඒ ජන ජීවිතයේ ද ආරක්ෂකයා ලෙස තම සේවය නොපිරිහෙලා ලබා දෙමින්.
නිර්භීතභාවය , පක්ෂපාතීත්වය සහ විශිෂ්ට කුසලාතාවයෙන් සපිරි අභිමානයෙන් යුතුව ශ්‍රී ලංකාවේ ආරක්ෂකයා ලෙස යුද්ධ හමුදාව කටයුතු කරනවා.
රටේ ආරක්ෂාවට අමතරව ජාතික ආපදා ව්‍යවසන හදිසි අවස්ථාවලදීත් ශ්‍රී ලංකා යුධ හමුදාව මානූෂීයත්වය පෙරදැරි කරගෙන කටයුතු කිරීම කැපී පෙනෙනවා.
පසුගිය වසරවල ඇතිවු සුනාමි ව්‍යවසනය, කොරෝනා උවදුර මෙන්ම නායයෑම්, ගංවතුර ඇතුළු විවිධ ආපදා සමයන් තුළ එම සෑම අවස්ථාවකදීම සිය ජීවිතය පරදුවට තබමින් ශ්‍රී ලංකා යුධ හමුදාව සිය නොනිමි මෙහෙවර ඉටු කළා.
සියලු ජන වර්ග අතර සමාය සහජීවනය පවත්වා ගැනීම වෙනුවෙන් මෙන්ම මාතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන් දිවා රෑ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඉටුකරන සේවය අතිමහත්.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…