පුද්ගලයෙකු කිඹුලෙකු සමඟ විවාහ වූ පුවතක් මෙක්සිකෝවෙන් වාර්තා වෙනවා.
එරට නගරාධිපතිවරයකු මෙලෙස කිඹුලෙකු විවාහ කරගෙන ඇති අතර නගරවැසියන්ගේ සෞභාග්‍ය වෙනුවෙන් ඔහු එලෙස විවාහ වී ඇති බව සඳහන් වෙනවා.
කිඹුලා විවාහ කර ගැනීම පිළිබඳව නගරාධිපතිවරයා මෙසේ පවසා තිබේ.
“අපි එකෙනෙකාට ආදරය කරනවා. එයයි වැදගත්. ආදරය නොමැතිව විවාහයක් සිදුවෙන්නෑ.. ඒ නිසා මම ඇයගේ වගකීම භාරගන්නවා..”
කිඹුලන් සමඟ විවාහ වන සාම්ප්‍රදායක් මෙක්සිකෝව තුළ අතීතයේ සිට පැවැත එයි.
අදාළ දර්ශන පහතින්,





