Saturday, June 13, 2026
Homeදේශීයනොදුටු විශාල දේශපාලන වෙනසක් කරන කණ්ඩායමක්! මේක තාරුණ්‍යයේ පක්ෂයක්! - දිලිත් ජයවීර

නොදුටු විශාල දේශපාලන වෙනසක් කරන කණ්ඩායමක්! මේක තාරුණ්‍යයේ පක්ෂයක්! – දිලිත් ජයවීර

දෙරණ නාලිකාවේ හිමිකරු, ව්‍යාපාරික දිලිත් ජයවීර මහතාගේ දේශපාලන පක්ෂය වන “මව්බිම ජනතා පක්ෂයේ” මූලස්ථානය ඊයේ (11) විවෘත කෙරුණා.

ඒ කොළඹ 8, උද්‍යාන මාවතේ අංක 11 දරන ස්ථානයේදී.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය හේමකුමාර නානායක්කාර,හිටපු අමාත්‍ය සරත් අමුණුගම ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් රැසක් එක්ව සිටියා.

READ:   කොත්තුවකට 1900ක් ඉල්ලා විදේශිකයෙකුට හිරිහැර කළ මුදලාලි අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්