Saturday, July 25, 2026
Homeදේශීයතායිලන්ත අගමැති අද දිවයිනට

තායිලන්ත අගමැති අද දිවයිනට

තායිලන්ත අග්‍රාමාත්‍ය ශේතා තාවිසින් (Srettha Thavisin) මහතා නිල සංචාරයක් සඳහා අද (03) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

හෙට පැවැත්වෙන 76 වන නිදහස් සැමරුම් උත්සවයේ අරාධිතයා ලෙස සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

READ:   පියුමිට - චන්දිමාල්ට ඇප
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්