file
පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ ඉමදූව අතර කොටස තවදුරටත් අවහිර වී තිබෙනවා.
මේ හේතුවෙන් පින්නදූව හා ඉමදූව අන්තර් හුවමාරුව භාවිත කරන ලෙස අධිවේගී මාර්ග ඒකකය දැනුම් දී සිටිනවා.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉවදූවෙන් පිටවී කොළඹ දෙසට යන විට නැවත පින්නදූවෙන් ඇතුළු වන ලෙසයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර මෙම නායයෑමෙන් එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පින්නදූව සහ ඉමදූම අතර 102 වන කිලෝමීටර කණුව අසළ ඊයේ රාත්‍රීයේ පළමු වරට නාය යෑම සිදුවුණා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…