file
ජැක්සන් ඇන්තනී මහතාගේ වියෝව සම්බන්ධයෙන් මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා මහතා අදහස් පළ කර සිටියා.
ඒ ජැක්සන් ඇන්තනී මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටියදී.
ජැක්සන් මහතාගෙන් නවපරපුරට ගොඩක් දේ දැන ඉගෙන ගැනීමට තිබූ බව නලින් පෙරේරා මහතා පෙන්වා දෙනවා.
ජැක්සන් ඇන්තනීගේ අහිමිවීම විශ්වවිද්‍යාලයකට ගිනි තැබීමක් හා සමාන බව ඔහු පවසනවා.
“මං හිතන්නේ කලාකරුවකුගේ මහිමය මුළු රටම දකින මොහොතක් මේක.”
“පහුගිය වකවානුවේ අපි දැක්කා ඇතැමුන් ඔහු පිළිබඳව විවිධාකාර දේවල් ෆේස්බුක් පිටුවල ලියලා තිබ්බා.”
“කලාකාමී හදවතක් තියෙන අය නෙවෙයි එවැනි දේවල් කරන්නේ.”
“අවසානයේ මේ කලාකරුවා කරුපු දේ මොනවද කියලා පේනවා මේ මල ගෙදරට එන සෙනඟ දිහා බැලුවම.”
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…