file
දෙරණ නාලිකාවේ හිමිකරු, ව්‍යාපාරික දිලිත් ජයවීර මහතාගේ දේශපාලන පක්ෂය වන “මව්බිම ජනතා පක්ෂයේ” මූලස්ථානය ඊයේ (11) විවෘත කෙරුණා.
ඒ කොළඹ 8, උද්‍යාන මාවතේ අංක 11 දරන ස්ථානයේදී.
මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය හේමකුමාර නානායක්කාර,හිටපු අමාත්‍ය සරත් අමුණුගම ඇතුළු දේශපාලන ක්‍රියාකාරීන් රැසක් එක්ව සිටියා.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…