එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නෙදර්ලන්තයට එරෙහි තරගය කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන්…
ඊශ්‍රායල පලස්තීන යුධ ගැටුම් හමුවේ සිරවී සිටින ගාසා තීරයේ ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ 20ක් මේ වන විට…
ඇදහැලෙන අධික වාර්ෂාවත් සමග කොළඹ - බදුල්ල මාර්ගයේ බෙරගල හපුතලේ අතර නායයෑම් 3ක් වාර්තා වෙනවා. ඒ හේතුවෙන් විහාරගල ප්‍රදේශයෙන් මාර්ගය…
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා. කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන්…
ජයග්‍රාහණය තෙක් සටන් කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කරනවා. එමෙන්ම පැහැරගෙන ගිය හා අතුරුදන් වූ සියලුදෙනා ඊශ්‍රායලයට ආපසු…
ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා සිය නාවාතැන් ස්ථානය තුළ දී අද (21) උදෑසන වෙඩි වැදී මිය ගොස් තිබුණා. සිදුකළ මූලික විමර්ශනවලට අනුව…
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන සිව් වන තරගය අද පැවැත්වෙනවා. ඒ නෙදර්ලන්තයට එරෙහිවයි. තරගයේ කාසිය වාසිය…
විදුලිබල මණ්ඩලය පාඩු ලබනවා යැයි පැවසීම අසත්‍යක් බව හිටපු විදුලිබල අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. විදුලිබල මණ්ඩලයේ අකාර්යක්ෂමතාවය මෙන්ම…
විදුලිබිල වැඩි කිරීමට අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විදුලිය පාවිච්චි කරන්න්ගේ සංගමය පවසනවා.…
සෙලින්කෝ කන්සොලිඩේටඩ් හි හිටපු සභාපති ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී. මියයන විට ඒ…
ඇහැලියගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වෙඩි වැදීමෙන් මියගොස් තිබෙනවා. ඒ ඔහුගේ නිල නිවාසය තුළදී බවයි වාර්තා වන්නේ. එම මරණය ඝාතනයක් ද සියදිවි නසා…