එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන සිව්වන තරගය අද (21) පැවැත්වෙනවා. ඒ නෙදර්ලන්තයට එරෙහිව. තරගය මෙරට වේලාවෙන්…
මෙරට සිටි ජ්‍යෙෂ්ඨ නර්තනවේදිනියක වන කලාශූරී රැජිනි සෙල්වනායගම් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක පටන් අසනීපව සිටි ඒ මහත්මිය මියයන විට…
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ප්‍රතිකාර සඳහා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා. අද (20) දහවල් පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරුන් පිරිසක් සමග…
අද පාර්ලිමේන්තුවේදී රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය සහ මන්ත්‍රීවරුන් පිරිසක් අතර ඇති වූ යැයි කියන ගැටුමේ විඩියෝව සමාජ මාධ්‍යට එක්…
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහි තරගයේ දී ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු යුගලය David Warner සහ Michell marsh වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනැගීමට…
රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ ට පාර්ලිමේන්තුව තළදී සිදුවූ බව කියන කාන්තා හිංසනය ගැන විමර්ශනයක් සිදුකර කඩිනමින් වාර්තාවක් ඉදිරිපත් කිරිමට විශේෂ පංච පුද්ගල…
රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය අද (20) පාර්ලිමේන්තුව තුළ දී සජබ මන්ත්‍රීවරයෙකු අතින් හින්සනයකට ලක්වූවා කියන සිද්ධියට අදාළ සී.සී.ටී.වී දර්ශන…
පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ දී තමන් පහරකෑමකට ලක්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පවසනවා අද (20) පාර්ලිමේන්තු පුස්තකාලය අසලදී මන්ත්‍රීවරයකු…
මීගහකිවුල යෝධඋල්පත ප්‍රදේශයේදී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරින් 65 හැවිරිදි කාන්තාවක් මිය ගොස් තිබෙනවා. අනතුරින් තුවාල ලබා රෝහල් ගත කළ…
උතුරු නැගෙනහිර පළාත් තුළ අද (20) හර්තාලයක් පැවත්වෙනවා. මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මහතාට සිදුවූ බව කියන තර්ජන සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා…
චීනයේ මුල්ම බෞද්ධ සිද්ධස්ථානය ලෙස සැලකෙන හිනන් පළාතේ “සුදු තුරඟ” විහාරස්ථාන පරිශ්‍රයේ ශ්‍රී ලාංකේය පාරම්පරික ගෘහ නිර්මාණ ලක්ෂණ පිළිඹිඹු කෙරෙන…