file
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ප්‍රතිකාර සඳහා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අද (20) දහවල් පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරුන් පිරිසක් සමග සිදුවූ බහින් බස් වීම අතරතුර මන්ත්‍රීවරයකු තම බෙල්ල මිරිකා පහරදුන් බව අමාත්‍යවරිය පවසනවා.
මන්ත්‍රීවරයකු විසින් සමාජ මාධ්‍යට මුදා හැර ඇති වීඩියෝව එම අවස්ථාවේ කොටසක් බවත් තමන්ට පහරදුන් අවස්ථාව පාර්ලිමේන්තුවේ ආරක්ෂක කැමරාවල සටහන්ව ඇති බවත් ඇය පෙන්වා දෙනවා.
අදාළ දර්ශන පහතින්,
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…