Monday, July 27, 2026
HomeදේශීයUPDATE: ඩයනා ගමගේ රෝහල් ගත කරයි

UPDATE: ඩයනා ගමගේ රෝහල් ගත කරයි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ප්‍රතිකාර සඳහා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අද (20) දහවල් පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරුන් පිරිසක් සමග සිදුවූ බහින් බස් වීම අතරතුර මන්ත්‍රීවරයකු තම බෙල්ල මිරිකා පහරදුන් බව අමාත්‍යවරිය පවසනවා.

මන්ත්‍රීවරයකු විසින් සමාජ මාධ්‍යට මුදා හැර ඇති වීඩියෝව එම අවස්ථාවේ කොටසක් බවත් තමන්ට පහරදුන් අවස්ථාව පාර්ලිමේන්තුවේ ආරක්ෂක කැමරාවල සටහන්ව ඇති බවත් ඇය පෙන්වා දෙනවා.

අදාළ දර්ශන පහතින්,

READ:   හිටපු අමාත්‍ය T.B ඒකනායක අභාවප්‍රාප්ත වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්