file
මීගහකිවුල යෝධඋල්පත ප්‍රදේශයේදී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරින් 65 හැවිරිදි කාන්තාවක් මිය ගොස් තිබෙනවා.
අනතුරින් තුවාල ලබා රෝහල් ගත කළ මගීන් සංඛ්‍යාව 30ක්.
Update:
මිගහකිවුල කැටවත්ත මාර්ගයේ යෝධඋල්පත ප්‍රදේශයේදී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ආනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
තුවාලකරුවන් මිගහකිවුල සහ බදුල්ල රෝහල් වෙත රැගෙන යමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වෙනවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…