file
උතුරු නැගෙනහිර පළාත් තුළ අද (20) හර්තාලයක් පැවත්වෙනවා.
මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මහතාට සිදුවූ බව කියන තර්ජන සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා මෙම හර්තාලය ක්‍රියාත්මක වෙනවා.
දේමළ දේශපාලන පක්ෂ 07ක් විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් හර්තාල ව්‍යාපාරය කැඳවා තිබෙනවා.
කෙසේ වෙතත් එම පළාත් තුළ මනාගමන කටයුතු හා බොහෝ පාසල්වල කටයුතු සමාන්‍ය පරිදි සිදුවන බව වාර්තා වුණා.
දමිළ පාසල්වල සිසුන් හා ගුරුවරුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙනවා.
දුර ගමන් සේවා බස් රථ ද සමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.
නගරයේ සහ නගර ආසන්න වෙළඳසැල් වසා දමා තිබෙනවා.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…