file
විදුලිබිල වැඩි කිරීමට අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විදුලිය පාවිච්චි කරන්න්ගේ සංගමය පවසනවා.
විදුලිබිල වැඩි කිරීම සම්බන්ධයෙන් සිදු කළ මහජන අදහස් විමසීමේදී සියයට 90ට අධික පිරිසක් විදුලිබිල වැඩි නොකරන ලෙස ඉල්ලා සිටි එම සංගමය පෙන්වා දෙනවා.
මේ අතර විදුලිබිල වැඩි කිරීමට එරෙහිව නුගේගොඩ, ඇඹිලිපිටිය, වාරියපොළ ඇතුළු ප්‍රදේශ කිහිපයක ඊයේ (20) විරෝධතා සංවිධානය කර තිබුණා.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…