file
ඊශ්‍රායල පලස්තීන යුධ ගැටුම් හමුවේ සිරවී සිටින ගාසා තීරයේ ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ 20ක් මේ වන විට එම ප්‍රදේශයට ඇතුලු වී තිබෙනවා.
ඒ ඊශ්‍රායල හමාස් ගැටුම් ඇතිවීමෙන් පසු පළමු වරට මානුෂීය ආධාර ලබා දීම සදහා රෆා පිවිසුම විවෘත කිරීමත් සමගයි.
සුදු කොඩි සහිත එක්සත් ජාතීන්ගේ නිල රථයක් ආධාර ට්‍රක් රථවල පෙරමුණේ ගමන් කර ඇති අතර අනෙක් ට්‍රක් රථ තුළ ද ඒ බව මනාව පෙනෙන සේ සලකණු කර තිබුණා.
මානුෂීය ආධාර තුළ ප්‍රධාන වශයෙන් ඖෂධ වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.
එහි දර්ශන පහතින්,
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…