file
ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා සිය නාවාතැන් ස්ථානය තුළ දී අද (21) උදෑසන වෙඩි වැදී මිය ගොස් තිබුණා.
සිදුකළ මූලික විමර්ශනවලට අනුව මෙය සියදිවි හානි කර ගැනීමක් බවට සැක පළ කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිතීඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් ඒ බව තහවුරු කර ගැනීමට තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකය බව ඒ මහතා පැවසුවා.
පිස්තෝල ගිනි අවියක් මගින් වෙඩි වැදීම සිදුව ඇති බවත් මාධ්‍ය ප්‍රකාශක වරයා වැඩිදුරටත් සඳහන් කළා.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…