file
ජයග්‍රාහණය තෙක් සටන් කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කරනවා.
එමෙන්ම පැහැරගෙන ගිය හා අතුරුදන් වූ සියලුදෙනා ඊශ්‍රායලයට ආපසු රැගෙන ඒම නතර නොකරන බවයි ඔහු පවසන්නේ.
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ හමාස් සටන්කාමීන් විසින් ප්‍රණාඇපකරුවන් 200ක් ගසා තීරයට රැගෙන ගියා.
අතර විදෙස් ජාතිකයින් පිරිසක් ද වෙනවා.
ඉන් අමෙරිකානු මවක් සහ දියණියක් ප්‍රථමවරට හමාස් සටන්කාමින් විසින් නිදහස් කළ බව විදෙස් මාධ්‍ය අද (21) වාර්තා කළා.
ඉකුත් 7 වනදා හමාස් සංවිධාන ක්‍රියාකාරීන් ඊශායලයට එල්ලකළ ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය දිගින් දිගටම එල්ල කරන ප්‍රතිප්‍රහාරයන් තවදුරටත් ක්‍රියාත්මක යි.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…