file
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා.
කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 262ක් රැස් කළා.
පන්දුවාර 18 වන විට මුල්පෙළ කඩුලු 5ම බිඳවැටී තිබූ නෙදර්ලන්ත ඉනිම ගොඩනැගීමට Sybrand Engelbert සහ Logan සමත් වුණා.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Sybrand පන්දු 82කින් ලකුණු 70ක් රැස් කළා.
ඊට හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් ද ඇතුළත්.
පන්දු 75කින් Logan Van Beek ලකුණු 59ක් රැස් කළා.
පන්දු යැවීමේදී කසුන් රාජිත සහ දිල්ශාන් මධුසංක කඩුලු 4 බැගින් දවා ගැනීමට සමත් වුණා.
ජයග්‍රාහණය සඳහා ලකුණු 263ක ඉලක්කයක් හබා යෑමට ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසීමට නියමිතයි.
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…